Home News Breaking පළාත් සභා බලතල ආපසු පවරාගැනීමේ ප්‍රයත්නයක්

පළාත් සභා බලතල ආපසු පවරාගැනීමේ ප්‍රයත්නයක්

231 views
SHARE

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පළාත් සභා වෙත පැවරීමට නියමිත ඇතැම් බලතල ආපසු පවරාගැනීමේ ප්‍රයත්නයක, නාගරික සංවර්ධන අධිකාරිය යෙදෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පවසයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පළාත් සභා වෙත ලබාදී ඇති බලතල ද ප්‍රමාණවත් නොවන වාතාවරණයක් තුළ මෙවැනි උත්සාහයන් පිළිගත නොහැකි බව ඔහු පෙන්වාදෙයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site