Home News International ට්‍රම්ප්ගේ අයවැය යෝජනාවකට රිපබ්ලිකන් පාක්ෂිකයින්ගේ විරෝධය

ට්‍රම්ප්ගේ අයවැය යෝජනාවකට රිපබ්ලිකන් පාක්ෂිකයින්ගේ විරෝධය

262 views
SHARE

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම අය වැයෙන් රාජ්‍ය ආයතන වල වියදම් කපා හැරීම සඳහා වන යෝජනාවට විරෝධය පල කිරීමට රිපබ්ලිකන් පාක්ෂිකයින් සුදානම් වන බව වාර්ථා වනවා.

නව අයවැය යෝජනාව මඟින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය යන ආයතන සඳහා වන වියදම් 37%කින් කප්පාදු කිරීමට නියමිතයි. ට්‍රම්ප් ලබන සතියේ පැවැත්වෙන ඒකාබද්ධ සැසියේදී තම අය‍වැය යෝජනාව කොන්ග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. කෙසේවෙතත්, රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් කියා සිටියේ ට්‍රම්ප්ගේ යෝජනාව අජීවී එකක් බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site