Home C Gossip මව් කිරි පැකට් කර ඉහළ මිලට විකිණිමේ කලු කඩ ජාවාරමක් PHOTOS

මව් කිරි පැකට් කර ඉහළ මිලට විකිණිමේ කලු කඩ ජාවාරමක් PHOTOS

689 views
SHARE

ඕස්ට්‍රේලියාවේ ස්වභාවික මව් කිරි ඉතා ඉහළ මිලකට විකිණිමේ කලු කඩ ජාවාරමක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිරෝගී මවකගෙන් දොවා ගත් මව් කිරි ලීටරයකට ඇමරිකානු ඩොලර් 300 – 500 අතර මුදලකට අලෙවි වෙනවා.

මේ මව්කිරි මිලදී ගන්නේ මව්කිරි නැති මව්වරුන්, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයන්, පිළිකා රෝගීන් සහ මලල ක්‍රීඩකයින් බවයි වාර්තා වන්නේ.

එසේම කාන්තාවන්ගේ පියයුරු සහ මව් කිරි ආශ්‍රිතව ලිංගික ආශාවන් සහිත පුද්ගලයින්ගෙන්ද මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා.

මවගේ සෞඛ්‍ය තත්වය මත මෙම මව් කිරි වල මිල ගණන් වෙනස් වන බවද විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site