Home News Breaking ජනපති ඉදිරියේ මෙරට45 වන අග්‍රවිනිශ්චකාරවරයා දිවුරුම් දෙයි

ජනපති ඉදිරියේ මෙරට45 වන අග්‍රවිනිශ්චකාරවරයා දිවුරුම් දෙයි

317 views
SHARE

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මෙරට 45 වන අග්‍රවිනිශ්චකාරවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඒ ජනාධිපති නිල නිවසේදී ය.

පසුගිය 27 වන දා නව අගවිනිශ්චයකාර ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලබිණ.

හිටපු අගවිනිසුරු කේ. ශ්‍රිපවන්ගේ ධුර කාලය පසුගිය 28දායින් අවසන් විය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site