Home News Breaking නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

309 views
SHARE

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

ඩෙල්ෆ් මුහුදු තීරයේ දී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ධීවර කටයුතු සදහා යොදාගත් ටෝලර් යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ටෝලර් යාත්‍රා කන්කසන්තුරේ නාවික හමුදා වරාය වෙත රැගෙන එමින් පවතිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site