Home News Politics දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අත්‍යාවශ්‍යයි

දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අත්‍යාවශ්‍යයි

304 views
SHARE

රටේ ජනගහනයෙන් අඩක් කාන්තාවන් වීම හේතුවෙන් මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසයි.

ඊයේ (01) ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද දේශප‍්‍රිය මේ බව කියා සිටියා

එහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සඳහන් කළේ ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තමා සූදානම් බවයි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site