Home News Breaking සරමක දවටා කොත්තු රොටි හැදු ආපනශාලාවකට වැඩ වැරදියි

සරමක දවටා කොත්තු රොටි හැදු ආපනශාලාවකට වැඩ වැරදියි

737 views
SHARE

ආපනශාලා වැටලීමක දී පරණ සරමක දවටා කොත්තු රොටි හදන ආපනශාලාවකට නඩු පවරා ඇතැයි කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරනවා.

කල්පිටිය මාම්පුරිය මහජන සෞඛ්‍ය බල ප්‍රදේශය තුළ පසුගිය දා කරන ලද වැටලීමකදී මේ තොරතුරු අනාවරණය වුනා.

මෙහිදී වෙළෙඳ සල් ආපනශාලා තොග හා සිල්ලර වෙළෙඳ සල් 25ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මේ වැටලීමේ දී ආහාර පරිභෝජන නීති රෙගුලාසී උල්ලංඝනය කිරීම්, ලේබල් නීති රෙගුලාසී උල්ලංඝනය, කල් ඉකුත් වූ සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය වැනි වැරදි සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර මෙම සැකකරුවන් කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site