Home C Gossip ට්‍රක් රථ රියදුරෙකුගෙන් පාර ඇසූ මග වැරදුණු ගුවන් නියමුවා – VIDEO

ට්‍රක් රථ රියදුරෙකුගෙන් පාර ඇසූ මග වැරදුණු ගුවන් නියමුවා – VIDEO

688 views
SHARE

මග වැරදුණු ගුවන් හමුදා නියමුවෙක් සිය හෙලිකොප්ටර් යානය මහමග නවතා ට්‍රක් රථ රියදුරෙකුගෙන් නිවැරදි දිශාව අසා ගැනීමේ පුවතක් කසක්ස්තානයෙන් වාර්තා වනවා.

නියමුවා මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ ගුවන් පුහුණු අභ්‍යාසයක් අතරතුරදීයි.

අධිවේගී මාර්ගය ගමන් ගනිමින් සිටි වෙනත් ට්‍රක් රථ රියදුරෙකු විසින් එම දර්ශන පටිගත කර තිබෙනවා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site