Home News Sports අදින් ඇරබෙන බංග්ලාදේශ-ශ්‍රී ලංකා පුහුණු අතරගය

අදින් ඇරබෙන බංග්ලාදේශ-ශ්‍රී ලංකා පුහුණු අතරගය

245 views
SHARE

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර දෙදින පුහුණු තරඟය අද ආරම්භ වී තිබෙනවා

තරඟය මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 07 වන දින ආරම්භවීමට නියමිතයි .

තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර තිබේනවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site