Home News Breaking රන්ජන් ගේ පැමිනිල්ලේ පොලිසියේ පැතිකඩ මෙන්න

රන්ජන් ගේ පැමිනිල්ලේ පොලිසියේ පැතිකඩ මෙන්න

10,650 views
SHARE

මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ තමන්ට මරණ තර්ජන කළැයි සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මිරිහාන පොලිසියට කළ පැමිනිල්ල ගැන අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය සාක්කි සටහන් කර ගැනීමට පියවර ගෙන ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

බස්නාහිර පලාත් සභා මන්තී‍්‍ර චන්දන ජයකොඩිගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි. මේ ගැන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එඞ්වඞ් ගුණසේකර, දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් එච්.එම්.එල්.එස්.හේරත් ඇතුළු පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කරයි.

සාපරාධී බිය ගැන්වීම හා බැණ තර්ජනය කිරීම පිළිබදව මේ වනවිට කරුණු හෙලිදරව් වී ඇති බව කියන පොලිසිය මරණ තර්ජනයක් සිදුවූයේ දැයි සොයා බැලීමට පරීක්ෂණ පවත්වන බවද කියයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site