Home C Gossip කාන්තා හඬ අවදි කරන්න මෛත්‍රී පාරට බැහැලා PHOTOS

කාන්තා හඬ අවදි කරන්න මෛත්‍රී පාරට බැහැලා PHOTOS

496 views
SHARE

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා හඬ අවදි කරමු‘ මැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හා සිවිල් සංවිධාන සංවිධානය කළ විශේෂ පාගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී ඊයේ (01) පැවැත්විණි.

අගමැති බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරළ යන අමාත්‍යවරියන් ද ඊට එක්ව සිටියහ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site