Home News Breaking චමල් රාජපක්ෂ නිදහස් පක්ෂ විධායක සභාවට ආවේ සන්ධාන ගත වෙන්නද

චමල් රාජපක්ෂ නිදහස් පක්ෂ විධායක සභාවට ආවේ සන්ධාන ගත වෙන්නද

403 views
SHARE

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වසර අගදී පැවැත්වෙන මැතිවරණ කිහිපයක් සඳහා සුදානම් වෙමින් සිටියි.

ඊයේ(02) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා සහ සමස්ත ලංකා කාරක සභාව තුළදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඊට සහභාගී වූ නියෝජිතයින් ප්‍රකාශ කළා .

ඒ අනුව පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණවලදී තරඟ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව එම නියෝජිතයින් සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් හිටපු කථානායක චමල් රාජපක්ෂ ද එම සාකච්ඡාව සඳහා සහභාගී වුණි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site