Home News Breaking ජනපති මෛත්‍රීගේ කතාවෙන් ඉදිරී දේශපාලනය ගැන හිතන්න යමක්

ජනපති මෛත්‍රීගේ කතාවෙන් ඉදිරී දේශපාලනය ගැන හිතන්න යමක්

358 views
SHARE

කිසිවිටෙකත් විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන්වීමට සූදානමක් නොමැති බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාට දැනුම් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට විදේශීය විනිශ්චකාරවරුන් ගෙන්වීමේ අදහස ක්‍රියාත්මක කළ යුතු බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා මීට සති දෙකකට පෙර ප්‍රකාශ කළ බවයි.

පැය 24ක් යාමට පෙර ඊට ප්‍රතිචාර දක්වමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා

කොළඹ පදනම් ආයතනයේදී ඊයේ එම සාකච්ඡාව පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බවයි.

කිසිඳු ගිවිසුමකට බැදී නොමැති තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තින් හා දර්ශනය ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී අවධාරණය කර තිබේනවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site