Home News Breaking ඊ නිව්ස් කර්තෘට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියමවෙයි

ඊ නිව්ස් කර්තෘට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියමවෙයි

234 views
SHARE

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සදරුවන් සේනාධීරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණුකර ඇති පෙත්සම සලකා බැලීම මැයි මස 16 වන දින දක්වා කල්දමා තිබේනවා .

පෙත්සම අද(03) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින් අධිකරණයට ප්‍රකාශ කළේ සදරුවන් සේනාධීරගේ නියම ලිපිනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇති බැවින් ඔහුට එරෙහිව නොතීසි නිකුත් කළ යුතු බවයි.

එය පිළිගත් ශ්ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වගඋත්තරකරුට නොතීසි නිකුත් කරන ලෙස නියම කර තිබේ.

වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි බව අප අධිකරණ වාර්තාකරු පැවසුවා

නිතිඥ මදුර විතානගේ විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේනවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site