Home News Breaking තමන් පිළිබඳව පළවන වාර්තා අසත්‍යයි – SB කියයි

තමන් පිළිබඳව පළවන වාර්තා අසත්‍යයි – SB කියයි

272 views
SHARE

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව අදහස් ප්‍රකාශ කිරීම සඳහා තමන් එම ආයතනයෙන් මුදල් ලබාගත් බවට පළවන වාර්තා අසත්‍ය බව එස්. බී දිසානායක අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු පෙන්වාදෙන්නේ අනෙකුත් පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිය මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක කර ඇති බවයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එස්. බී. දිසානායක අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site