Home C Gossip වාස්ට සුභ මංගලම්

වාස්ට සුභ මංගලම්

1,751 views
SHARE

1996 දී ලෝක කුසලානය දිනාගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හයියක් වුන හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ගැන අලුත්ම තොරතුරක් වාර්තා වුණා.

ඒ, දැනට වසර කිහිපයකට ප්‍රථම විවාහයෙන් වෙන් වුණු වාස් ආයෙමත් විවාහ වුණා කියන ආරංචිය.

චමින්ද වාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වී විදෙස් රටක ජීවත් වූ කාලයේදී මුණ ගැසුණු බර්නි ද අල්විස් නම් කාන්තාව සමගයි විවාහ වී තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site