Home News International සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී පෙරලෙයි

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී පෙරලෙයි

262 views
SHARE

ලිබියාවට ආසන්න මධ්‍යධරණී මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

අනතුරට පත්වූ බෝට්ටුවේ ගමන් ගත් පුද්ගලයින් 115 දෙනෙකු බේරා ගැනීමට වෙරළාරක්‍ෂක කණ්ඩායම් සමත් වී තිබෙනවා.

ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වෙරළාරක්‍ෂක කණ්ඩායම් පවසන්නේ.

උප සහරා අප්‍රිකා රටවල ජනතාව මෙම බෝට්ටුවේ ගමන්කර ඇති බව සඳහන්.

බංග්ලාදේශ ජාතිකයෙකු ද ඒ අතර වූ බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site