Home News Breaking මහරගම ගින්නේ වීඩියෝව මෙන්න

මහරගම ගින්නේ වීඩියෝව මෙන්න

443 views
SHARE

අද පස්වරු 3.25 ට පමණ මහරගම ප‍්‍රසිද්ධ ඇදුම් වෙළදසැලක ගින්නක් හටගත්තා. මෙම ගින්න හටගෙන තිබෙන වෙළදසැලට දැඩි හානි සිදුව ඇති බවයි C NEWS වාර්තාකරු සදහන් කලේ.

මෙලෙස මහරගම නිමි ඇදුම් වෙළෙද සැලක හටගත් ගින්න මේවනවිට පාලනය කර තිබෙනවා.

ගිනි නිවන හමුදාව, පොලිසිය සහ ජනතාව මැදිහත්වීමෙන් එය පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මහල් පහකින් යුත් මෙම වෙළෙද සැලේ පහත මාලයේයි ගින්න හටගෙන තිබෙන්නේ. ඉන් දේපල වලට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් මහරගම නගරයේ මාර්ග තදබදයක් ද පැවති බව අප වාර්තාකරු සදහන් කල අතර මෙම ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site