Home News Breaking ඉදිරි රජයක කිසිඳු තනතුරක් මට එපා – ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

ඉදිරි රජයක කිසිඳු තනතුරක් මට එපා – ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

443 views
SHARE

ඉදිරියේ ඇති වන රජයක කිසිඳු තනතුරක් ලබා ගැනීමට අපේක්ෂා නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

රට යහපත් මාර්ගයට ගෙන ඒම සඳහා දේශපාලනඥයෙකුවීම අවශ්‍ය නොවන බවයි ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙන්නේ.

එබැවින් වියතුන් සමඟ එක්ව ක්‍රමවේදයක් සකස් කරන බව බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ නිලධාරීන්ට තීරණ ගැනීමේ නිදහස තිබිය යුතු බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site