Home News Breaking ගල්කිස්ස අධිකරණ භූමියට ගිනි අවි ගෙනාව හේතුව – ගෙනාවේ කවුද – සියල්ල...

ගල්කිස්ස අධිකරණ භූමියට ගිනි අවි ගෙනාව හේතුව – ගෙනාවේ කවුද – සියල්ල හෙළිවෙයි

374 views
SHARE

ගල්කිස්ස අධිකරණ භූමියට ගිනි අවි දෙකක් ගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදානගමගේ රංගන නොහොත් මයියා වන අතර වැල්ලවත්ත ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගත බව සඳහන්.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 1.2ක්ද සොයා ගෙන තිබෙනවා.

ඔහුව දින හතක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිපලයක් ලෙසින් එක් පාතාල කල්ලි සාමාජිකයෙකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවි අධිකරණය භූමියට ගෙනවිත් තිබෙන බවයි වාර්තා වන්නේ.

ගොනා කොවිෙලේ රොහා නැමැති සැකකරුවෙකු ඝාතනය කිරීම සඳහා මෙම ගිනිඅවි අධිකරණ භූමියට ගෙනවිත් ඇත්තේ රොෂා නැමැති පාතාල කල්ලි නායකයෙකු බව පොලීසිය සඳහන් කළා.

එම සැකකරුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site