Home News International ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් බැරැක් ඔබාමාට චෝදනාවක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් බැරැක් ඔබාමාට චෝදනාවක්

358 views
SHARE

වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකතන සංවාදවලට රහසිගතව කන්දෙන ලෙස තමන් කිසිදිනෙක නියෝග ලබා නොදුන් බව හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ කිසිදු ඇමෙරිකා පුරවැසියෙකුගේ දුරකතන සංවාද ඇසීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවයි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා සදහන් කළේ.

කෙසේ නමුත් පසුගිය ඡන්ද සටනේ දී ජනාධිපති ඔබාමා තමාගේ දුරකතන රැහැන්වලට රහසිතගව සම්බන්ධ වී සිටි බවට ජනාධිපති ට්‍රම්ප් චෝදනා කළා.

නමුත් මෙම චෝදනාව තහවුරු කිරීම සදහා ට්‍රම්ප් පරිපාලනය තවමත් සාක්‍ෂි ඉදිරිපත් කර නොමැති බවයි විදෙස් පුවත් වාර්තා සඳහන් කරන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site