Home C Gossip නොසිතු ලෙස මහානාමගෙන් සංගාට හා මහේලට කනේ පහරක්

නොසිතු ලෙස මහානාමගෙන් සංගාට හා මහේලට කනේ පහරක්

1,308 views
SHARE

පකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේදී යි.

කෙසේ වෙතත් අවසන් තරගය සදහා සහභාගී වීමට පාකිස්තානයට පැමිණීමට නොහැකි බවයි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබෙන්නේ.

ඒ ඉකුත් පාකිස්තානයේ ලාහෝර්හී දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුව නිසා බවයි ඔවුන් සඳහන් කලේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රොෂාන් මහානාම විනිසුරු වරයෙකු ලෙස මෙම තරගයට සහභාගී වනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ 1996 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර ශ්‍රී ලංකාවේද බෝම්බ ප්‍රහාරයක් සිදු වූ බවයි.

එම අවස්ථාවේදී ඉන්දියාව හා පකිස්තානය ශ්‍රී ලංකාව සමග සිටි බවත් ඊට කෘතගුණ දැක්වීමක් ලෙස තමන් මෙම තරගයට විනිසුරුවරයෙකු ලෙස සහභාගි වනබවත් මහානාම ප්‍රකාශ කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site