Home News Breaking මානසික රෝගී තරුණියක් අපයෝජනය කල අයට වැඩ වරදියි

මානසික රෝගී තරුණියක් අපයෝජනය කල අයට වැඩ වරදියි

316 views
SHARE

මානසික රෝගී තරුණියක අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ත්‍රීකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් සුභාෂිනි චිත්‍රවේල් අද නියෝග කළා.

ත්‍රීකුණාමලය චීනකුඩා ප්‍රදේශයේ පදිංචි 20, 23, 26 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු මෙලෙස රිමාන්ඩ් කල බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site