Home News Breaking මරදාන ප්‍රජා පොලිස් ඒකකයේ OIC ගෙල වැලලාගනියි

මරදාන ප්‍රජා පොලිස් ඒකකයේ OIC ගෙල වැලලාගනියි

265 views
SHARE

මරදාන පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද පස්වරු 4.00ට පමණ පොලිස් ස්ථාන භූමියේ ඇති ඔහුගේ විවේක කාමරයේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 53ක්.

නිල කාමරයේ දොරගුළු දමා වසා තැබීම හේතුවෙන් කළ පරීක්ෂාවකදී ස්ථානාධිපතිවරයා ගෙළ වැළලාගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site