Home News Breaking සයිටම් කිසිවිටෙකත් රජයට පවරා ගන්නේ නෑ – නෙවිල් කියයි

සයිටම් කිසිවිටෙකත් රජයට පවරා ගන්නේ නෑ – නෙවිල් කියයි

287 views
SHARE

සයිටම් ආයතනය හෙවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කිසිවිටෙකත් රජයට පවරා ගන්නා බවට මතෛක් කිසිදු යෝජනාවක් කර නොමැති බව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ මෞත්‍රලිංගික විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසනවා.

ඔහු වැඩි දුරටත් පවසන්නේ එය කිසිදිනක රජයට පවරා නොගන්නා බවට විශ්වාස කළ හැකි බවයි.

එම ආයතනය යම් හේතුවකින් රජයට පවරා ගන්නේ නම් එය පෞද්ගලික ව්‍යවසායකයන්ට කරන දරුණු පහර ගැසීමක් බවත් එයින් ව්‍යවසායකයන් අධෛර්යට පත් වී බොහෝ පෞද්ගලික ආයතන මෙරට තුළ ආරම්භ කිරීම නතර වෙනු ඇති බවත් වෛද්‍යවරයා කියා සිටියා.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන එහි මහාචාර්ය ඒකක සියල්ල සයිටම් ආයතනය භාරයට පත් කර සයිටම් ආයතනය රජයේ අධීක්ෂණය යටතේ ඉදිරියටත් පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා පූර්ණ කැමැත්ත පළ කරන බවයි ඔහු පැවසුවේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site