Home News Business “වසරේ ශිෂ්‍යයන්ගේ පානය” ලෙස තෙවැනි වරටත් “මයිලෝ” දිනා ගනියි

“වසරේ ශිෂ්‍යයන්ගේ පානය” ලෙස තෙවැනි වරටත් “මයිලෝ” දිනා ගනියි

339 views
SHARE

“මයිලෝ” සන්නාමය ශ්‍රී ලාංකීය සිසු පරපුරේ වැඩිම මනාපය හිමිකරගනිමින් “වසරේ ශිෂ්‍යයන්ගේ පානය” යන සම්මානයෙන් නැවත වරක් දින ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම සම්මානය “මයිලෝ” විසින් දිනාගන්නා ලද තුන් වැනි අවස්ථාව මෙය වනවා.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඩී. එස් ශිෂ්‍ය සන්නාම සම්මාන උළෙලේදී “මයිලෝ” වෙත මෙම සම්මානය පිරිනැමූ අතර ඒ සඳහා බස්නාහිර පළාතේ පාසල් සිසු සිසුවියන් 9,000කට ආසන්න සංඛ්‍යාවකගේ අදහස් සමීක්ෂණයට ලක් කර තිබෙනවා.

ආහාර පාන නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ලොව ඕනෑම සමාගමක් අතුරින් විශාලතම සමීක්ෂණ සහ සංවර්ධන ජාලය හිමි නෙස්ලේ සමාගමේ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රවීණත්වය සහ මයිලෝ සන්නාමය කෙරෙහි පාරිභෝගිකයින් සතු විශ්වාසය සහ බැඳීම කොතරම් දැයි මෙම අගය කිරීම හරහා පැහැදිලි වන බවයි නෙස්ලේ ලංකා සමාගමේ නියෝජ්‍ය සභාපති පානීය නිෂ්පාදන නෝමන් කන්නන්ගර සඳහන් කලේ.

ශ්‍රී ලාංකික කිරි ගොවීන් 21,000 කට ආසන්න සංඛ්‍යාවකගෙන් දෛනිකව මිලදී ගන්නා නැවුම් කිරි යොදාගනිමින් නිපදවන මයිලෝ පානය මෝල්ට් යහගුණයෙන් පරිපූර්ණ වන අතර හොඳම කොකෝවා භාවිතය මගින් චොකලට් මෝල්ට් රසයක් පාරිභෝගිකයා වෙත ලබා දෙනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site