Home News International උතුරු කොරියාව හොර රහසේ හඳුනානොගත් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව හොර රහසේ හඳුනානොගත් මිසයිලයක් අත්හදා බලයි

263 views
SHARE

උතුරු කොරියාව හොර රහසේ ම හඳුනානොගත් මිසයිලයක් අත්හදා බලා ඇතැයි දකුණු කොරියාව පවසනවා.

දකුණු කොරියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ චීන දේශසීමාවට ආසන්නයේ පිහිටි මිසයිලය ටොන්ග්ජෑන්- රි කලාපයේදී මෙම මිසයිලය අත්හදාබැලීම සිදු කර ඇති බවයි.

එලෙස අත්හදාබැලූ මිසයිලය පතිත වී ඇත්තේ ජපාන මුහුදටයි.

එරට වේලාවෙන් උදෑසන 07:36 මෙම අත්හදාබැලීම සිදු කර ඇති බව දකුණු කොරියානු යුද හමුදා නිලධාරියෙකු සඳහන් කළා.

මේ අතර මේ සඳහා භාවිත කළ ප්‍රක්ෂේපණ වර්ය කුමක ද යන්න නිගමනය කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව ද දකුණු කොරියාව පවසනවා.

කෙසේ වෙතත් මෙම මිසයිලය අත්හදා බැලීම සම්බන්ධයෙන් උතුරු කොරියාව මේ වන තෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නෑ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site