Home News Breaking පාසල් සිසුන් 20ක් රෝහලේ හේතුව හොයන්න පරීක්ෂණයක්

පාසල් සිසුන් 20ක් රෝහලේ හේතුව හොයන්න පරීක්ෂණයක්

210 views
SHARE

මාතර ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් විනෝද චාරිකාවක් ගිය අතරවාරයේ ඇති වූ ආඝාත්මිකතාවයක් හේතුවෙන් සිසුන් 20 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබේනවා .

ඊයේ (05)රාත්‍රියේ අදාළ සිසුන් පිරිස තංගල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු පවසයි.

පාසල් ළමුන් 20 ක් පමණ තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 15 දෙනෙකු පමණ තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය යද්දෙහිගේ පවසයි.

දැනට ප්‍රතිකාර ලබන කිසිඳු පාසල් දරුවෙකුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවත්, ආහාරවිෂ වීමක් හේතුවෙන් මෙය සිදුවන්නට ඇති බවට සැක කරන බවත් එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය .

නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල මඟින් පියවර ගෙන ඇතිබවද එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site