Home News Breaking LTTE සාමාජිකයින් පරිසක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවයි

LTTE සාමාජිකයින් පරිසක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවයි

253 views
SHARE

වත්මන් රජය තමන්ගේ අවශ්‍යතා සොයාබැලුවද දෙමල ජාතික සන්ධානය තමන් වෙනුවෙන් කිසිවක් නොකරන බව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පරිසක් මාධ්‍ය හමුවක් පවත්වා පවසා තිබෙනවා.

ත්‍රිකුණාමලය සාම්පුර් කාලි කෝවිල අසල පැවති මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ඔවුන් වැඩි දුරටත් සඳහන් කලේ තමන්ගේ අයිතීන් දිනාගැනීම සඳහා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බවත් ඒ හරහා නැගෙනහිර දේශපාලනයට පිවිසෙන බවයි.

අදාළ දේශපාලන පක්ෂය පුනුරුත්තාපනය වූ දෙමල විමුක්ති කොටි පක්ෂය ලෙස නම්කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site