Home News Breaking ත්‍රීරෝද රථ සඳහා නොමිලේ ප්‍රමිතිගත මීටරයක්

ත්‍රීරෝද රථ සඳහා නොමිලේ ප්‍රමිතිගත මීටරයක්

192 views
SHARE

ත්‍රීරෝද රථ සඳහා මුදල් ගෙවීමකින් තොරව නොමිලේ ප්‍රමිතිගත මීටරයක් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පවසනවා. මහනුවර ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ 19 වන සංවත්සර උත්සවයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site