Home News Breaking සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පෞද්ගලික රෝහල් වලට නියෝගයක්

සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පෞද්ගලික රෝහල් වලට නියෝගයක්

282 views
SHARE

බෝවන රෝග වැළදුන රෝගීන් පිළිබ දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න පෞද්ගලික රෝහල්වලට දැනුම් දී තිබෙනවා.

පෞද්ගලික රෝහල් නියාමන සභාව හරහායි අමාත්‍යවරයා එම දැනුම්දීම සිදුකර ඇත්තේ.

බෝ වන රෝග වැළදුන රෝගීන් පිළිබද තොරතුරු ලබාගැනීම තුළින් නව වෛරස් හදුනාගැනීම, ප්‍රතිකාර කිරීම හා රෝග පැතිරයාම වැළැක්වීමට පියවර ගත හැකියි.

බේරුවල චීන කොටුව ප්‍රදේශයේ ඇතැම් පිරිස් වෛරස් උණ රෝගයකට ගොදුරු වී ඇති බව හෙළිව තිබෙනවා.

එහෙත් එම රෝගය වැළදුනු ඇතැම් අය පෞද්ගලික රෝහල්වලට ඇතුළත් වී ඇති බැවින් අදාළ රෝග තත්ත්වයන් පිළිබද අමාත්‍යාංශයට තොරතුරු ලැබී නැති බවයි ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමකදී හෙළිවී තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site