Home News Breaking සියදිවි හානිකර ගැනීමට පෙළඹෙන පුද්ගලයන් හඳුනා ගැනීමට ෆේස්බුක් සමාගමෙන් කෘත්‍රිම බුද්ධියක්

සියදිවි හානිකර ගැනීමට පෙළඹෙන පුද්ගලයන් හඳුනා ගැනීමට ෆේස්බුක් සමාගමෙන් කෘත්‍රිම බුද්ධියක්

327 views
SHARE

සියදිවි හානිකර ගැනීම වැළැක්වීම සඳහා කෘත්‍රිම බුද්ධියක් හදුන්වා දීමට ෆේස්බුක් සමාගම සූදානම් වනවා.

ලොව විශාලතම සමාජජාලා වෙබ් අඩවිය වන ෆේස්බුක් භාවිත කරන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කිසියම් පුද්ගලයකු සිය ෆේස්බුක් ගිණුමේ ඇතුළත් කරන සටහන්, අනෙකුත් පුද්ගලයන් සමඟ කරනු ලබන පණිවුඩ හුවමාරු පිළිබඳව කෘත්‍රිම බුද්ධිය මගින් පරික්ෂාකර සියදිවි හානිකර ගැනීමට පෙළඹෙන පුද්ගලයන් මෙහිදී හඳුනාගැනීමට ලක් කරනු ලබනවා.

මෙම කෘතිම තාක්ෂණික බුද්ධිය මැසෙන්ජර් සේවාව හා ෆේස්බුක් සජීවී විකාශයන් සඳහා යොදා ගැනීමට එම සමාගම සුදානම් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site