Home News Breaking ඔබ මේ අය දන්නේ නම් දැන්ම කතා කරන්න

ඔබ මේ අය දන්නේ නම් දැන්ම කතා කරන්න

1,275 views
SHARE

බොරැල්ල පොලිස් බලප්‍රදේශය තුළදී බස් රථයක ගමන්ගනිමින් සිටි කාන්තාවකගේ අත්බෑගය සොරාගෙන එහි තිබුණු රු. 102300 ක් මුදලක් ගත් සහ එහි තිබුණු ණයවර කාඩ්පතකින් බොරැල්ල වෙළඳසැලකින් රු. 27705ක ඇඳුම් ලබාගත් සැකකාරියන් දෙදෙනෙකු ගැන පොලීසිය සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඉකුත් 27 වන දින පෙරවරුවේ මොවුන් අදාළ සොරකම් සිදුකර ඇති බවත්, ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සහය වන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

තොරතුරක් දන්නේනම් පහත සඳහන් දුරකථන අංක අමතන්න.

071‍-‍8591587 077‍-‍7264299 011‍-‍2693938 011‍-‍2694019

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site