Home News Breaking දැරණියගල එකම පවුලේ දුව හා පියා ඝාතනය කරයි – මවට අසාධ්‍යයි

දැරණියගල එකම පවුලේ දුව හා පියා ඝාතනය කරයි – මවට අසාධ්‍යයි

556 views
SHARE

දැරණියගල මාගල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා හත් හැවිරිදි කුඩා දැරියක සහ 45 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ නිවසට පැමිණි පුද්ගලයකු මෙම ඝාතන සිදුකර ඇති බවයි.

පහර දීමෙන් තුවාල ලැබු දැරියගේ මව පළමුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කොට එතැනින් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site