Home News Breaking ශ්‍රීලනිප යේ නම බලහත්කාරයෙන් ගන්න බෑ

ශ්‍රීලනිප යේ නම බලහත්කාරයෙන් ගන්න බෑ

201 views
SHARE

යමෙක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම ලබා ගන්න සිතා සිටිනවානම් එයට මේ රටේ ජනතාව ඉඩ නොතබන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ දේශපාලන දිවියට වසර 35ක් පිරීම නිමිත්තෙන් ඊයේ (6)අගලවත්තේ දී පැවති කුමාර වෙල්ගම ජනතා හරසර ප්‍රණාම උළෙලට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව ප්‍රකාශකර තිබේ.

එමෙන්ම F.C.I.D හා උසාවිය තිබූ පමණින් ආණ්ඩු ගෙනියන්න පුළුවන් කියා ඇතැම් අය සිතන බවත් නමුත් එසේ කිරීමට නොහැකි බවත් රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site