Home News Breaking හිටපු ජනපතිගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු විභාගයට ගනී

හිටපු ජනපතිගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු විභාගයට ගනී

321 views
SHARE

වසර පහක් තම වත්කම් හෙළි නොකළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක ප්‍රධානී නෙවිල් වන්නිආරච්චිට එරෙහි නඩු හතරක් අද විභාගයට ගත් අධිකරණය පැමිණිල්ලේ හා විත්තියේ ලිඛිත දේශන ගොනු කරන ලෙස නියෝග කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල එම නියෝගය දෙමින් නඩු විභාගය අප්‍රේල් 25 තෙක් කල් තැබීය. අල්ලස් කොමිසම එම නඩුව සඳහා තම ප්‍රතිරෝධතාවයන් ද අද ගොනු කළේය

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site