Home News Breaking මීගොඩ පොලිසියට කඩාවැදුණු මැරයෝ අත්අඩංගුවට

මීගොඩ පොලිසියට කඩාවැදුණු මැරයෝ අත්අඩංගුවට

278 views
SHARE

තමන්ට මරණ තර්ජන සිදු කළැයි පැමිණිල්ලක් කිරීමට මීගොඩ පොලිසියට ගිය අයකුට සුඛෝපභෝගී රථයකින් පැමිණි තිදෙනකු විසින් පොලිස් ස්ථානයේදීම පෙරළාගෙන පහරදී ඇති බවත් එය බේරීමට ගිය පොලිස් නිලධාරියකුටද පහර දී පළා යාමට තැත් කළ තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

පහරදීමෙන් තුවාල ලැබූ තී‍්‍ර රෝද රියදුරකු වන පැමිණිලිකරු (39) පාදුක්ක දිසා රෝහලටත් ගැටුම බේරීමට යාමේදී පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා හෝමාගම මූලික රෝහලටත් ඇතුළු කරනු ලැබ සිටිති.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site