Home News Breaking රතන හිමිගේ ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයෙන් විරෝධය

රතන හිමිගේ ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයෙන් විරෝධය

165 views
SHARE

ආණ්ඩු පක්ෂය විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි කළ ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී දැඩි විරෝධයක් එල්ල වී තිබේනවා .

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(6) පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීය.

මෙම සතිය තුළ පාර්ලිමේන්තු වැඩකටයුතු සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පමණක් බවට පුජ්‍ය අතුරලියේ රතන හිමි කළ ප්‍රකාශය පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී අංශු මාරසිංහ මෙහිදි ප්‍රශ්න කිරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් උන්වහන්සේගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site