Home News Breaking ජනපති ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයි

ජනපති ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයි

155 views
SHARE

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පෙරවරුවේ ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව ඇමතුවා.

සමුළුව පැවැත්වෙන්නේ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ජාත්‍යන්තර සම්නත්‍ර ශාලා පරිශ්‍රයේදී යි .

මෙවර සමුළුවේ තේමාව ඉන්දියානු සාගර කලාපය සාමකාමී, ස්ථාවර හා සෞභාගවත් කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම යන්නයි.

ඉන්දියානු සාගර කලාපයේ රටවල් 21 ක රාජ්‍ය නායකයෝ සහ නියෝජිත පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියි .

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද පස්වරුවේ රාජ්‍ය තානත්‍රිකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site