Home News Breaking නීතිපති පාර්ලිමේන්තුවට එවූ ලිපිය ගැන කථානායක කියූ දේ

නීතිපති පාර්ලිමේන්තුවට එවූ ලිපිය ගැන කථානායක කියූ දේ

190 views
SHARE

මහ බැංකු බැඳුම්කර කෝප් කමිටු වාර්තාවට අදාළව නීතිපතිගෙන් ලිපියක් තමන්ට ලැබුණු බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කෝප් කමිටුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව කථානායකවරයා විසින් පසුගියදා නීතිපතිවරයා වෙත යොමු කළ අතර ඒ අනුව නීතිපතිවරයා එම කොප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් නිකුත් කළ ලිපිය අද සභාගත කරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site