Home C Gossip ඇතුලේ ඉන්න විමල් එළියේ උපන්දිනේ සැමරු හැටි PHOTOS

ඇතුලේ ඉන්න විමල් එළියේ උපන්දිනේ සැමරු හැටි PHOTOS

450 views
SHARE

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මේ දිනවල ගත කරන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි. ඒ පසුගිය රජය සමයේ රාජ්‍ය වාහන අවබාවිතා කිරීමක් හේතුවෙන් චෝදනා නගා අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින නිසාවෙනි .

නමුත් පාර්ලිමේන්තු පැවැත්වෙන දින වල ඔහුව රක්ෂිත බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුව වෙත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රැගෙන යනු ලබනවා.

අන්න ඒ විදිහට විමල් වීරවංශට අද බන්ධනාගාරයේ ඇතුලෙන් එලියට එන්නට අවස්ථාව උදා වූ නිසා උපන්දිනය සමරන්නට හැකියාව ලැබුනා.

ඒ පාර්ලිමේන්තු සංකිරනයේදී බිරිද ඇතුළු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා තම දේශපාලන හිතවතුන් සමගින් එකට එකතුවෙමිනි.

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ උපන්දිනය සමරන්නට බන්ධනාගාරයෙන් එලියට එන්න වාසනාව විමල්ට උදාවුයේ අන්න ඒ විදිහටයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site