Home News Breaking විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක

163 views
SHARE

2017 ජනවාරි මාසයේ සිදු වූ වැටුප් සංශෝධනයේදී තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද සහ හෙට දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ.පී. නිශාන්ත සඳහන් කළේ, සිය ගැටලුවලට රජය කඩිනම් පිළිතුරු ලබා නොදුන්නොත් වර්ජනය තවත් තීව්‍ර කරන බව යි .

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විමසීමක් කළා

එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සඳහන් කළේ, මෙම ගැටලුව සම්බන්ධයෙන් එළැඹෙන සඳුදා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව යි .

ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ලිඛිතව දැනුවත් කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site