Home News Politics කොළඹ බුද්ධි මෙහෙයුම් කළේ ගෝඨාභය – ෆොන්සේකා හෙළි කරයි

කොළඹ බුද්ධි මෙහෙයුම් කළේ ගෝඨාභය – ෆොන්සේකා හෙළි කරයි

349 views
SHARE

හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් හමුදාව හෝ හමුදාවේ බුද්ධි අංශ කඩා නොවැටෙන බව හිටපු හමුදාපති අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්.

හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු ඒ පිළිබදව සදහන් කලේ.

ජනාධිපතිවරයා මෙන්ම හමුදාවේ සියළු සාමාජිකයන්ද රටේ නීතියට යටත් බව පැවසූ අමාත්‍ය සරත් ෆොන්සේකා එයට පිටුපෑමට කිසිවෙකුටත් නොහැකි බව ද ඔහු එහි දී පෙන්වා දුන්නා.

තමා හමුදාපති ධුරය දැරූ අවස්ථාවේ කොළඹ බුද්ධි මෙහෙයුම් සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site