Home News Breaking ජනපතිගේ හා අගමැතිගේ වත්කම් තොරතුරු ගන්න බැරි වූ හැටි මෙන්න

ජනපතිගේ හා අගමැතිගේ වත්කම් තොරතුරු ගන්න බැරි වූ හැටි මෙන්න

282 views
SHARE

ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ වත්කම් – බැරකම් පිළිබඳව තොරතුරු ලබාගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

එහි කළමනාකරු සංකිතා ගුණරත්න පැවසුවේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ලබැගැනීමට හැකියාව පැවතියද එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි .

අදාළ තොරතුරු ලබාගැනීම සඳහා නැවතත් අභියාචනා කිරීමට කටයුතු කරන බවද සංකිතා ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site