Home News Breaking ඝාතනයක් ගැන කියන්න පුද්ගලයෙක් කොටුව දුම්රිය ස්ථානයේ වහලය උඩ

ඝාතනයක් ගැන කියන්න පුද්ගලයෙක් කොටුව දුම්රිය ස්ථානයේ වහලය උඩ

537 views
SHARE

පිළිකා රෝහලේ රසායනාගාර තාක්ෂණික ශිල්පියක් ඝාතනය කළ බවත් ඒ පිළිබඳව විශේෂිත තොරතුරක් දැනුම් දීමට ඇතැයි පවසමින් කොටුව දුම්රිය ස්ථානයේ වහලයට නැගී පුද්ගලයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

එම තොරතුරු ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා පොලිස්පති පූජිත් ජයසුන්දරට ලබාදීමට අවශ්‍යය යි ඔහුගේ විරෝධතා පුවරුවේ සඳහන්ව තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site