Home News Breaking බැසිල්ටයි,කිත්සිරිටයි අධි චෝදනා ගොනු කරයි

බැසිල්ටයි,කිත්සිරිටයි අධි චෝදනා ගොනු කරයි

223 views
SHARE

පසුගිය ජනපතිවරණ සමයේ (ජි.අයි) පයිප්ප බෙදා හැරිමේ දී මිලියන 36 ක් අවභාවිතා කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට කොළඹ මහාධිකරණයේ දී අද (8) අධි චෝදනා ගොනු කැරිණි.

රුපියල් ලක්ෂ 20 ක මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 100 බැගින් ශරිර ඇප 3 ක් මත බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක නියෝග කළා .

ඇප තැන්පත් කිරිමට මාර්තු 29 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site