Home News Sports කුසල් මෙන්ඩිස්ගේ සිහිනය මෙන්න

කුසල් මෙන්ඩිස්ගේ සිහිනය මෙන්න

366 views
SHARE

ලෝකයේ හොඳම පිතිකරුවන් 10 දෙනාගෙන් අයකු වීම තම සිහිනය බවත් ඒ සඳහා ටෙස්ට් තරග වලදී තමන්ගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු 45 හෝ 50 ට ඉහළින් තබාගැනීම අරමුණ බවත් කුසල් මෙන්ඩිස් කියයි.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (07) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ මුල් දිනයේදී බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ නොදැවී ලකුණු 166 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් දිනය අවසානයේදී මාධ්‍යවේදීන් අමතා එසේ පැවසුවා.
ගාල්ල ක්‍රීඩාංගණයේදී අවසන් වරට පැවැති ටෙස්ට් තරගයේදීත් වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඕස්ටේ්‍රලියානු පිල හමුවේ ලකුණු 86 ක් ලබාගත්තා.

ටෙස්ට් තරග 15 කට පමණක් සහභාගි වී සිටින කුසල් මෙන්ඩිස්ගේ ටෙස්ට් දිවියේ හොඳම ටෙස්ට් ඉනිම ලෙස වාර්තා වුයේ පසුගිය අගෝස්තුවේ ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ලබාගත් ලකුණු 176 යි. නමුත් අද දින ලබා ගත් ලකුණු194නිසා කුසල්ගේ ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ලෙස මෙම ලකුණු වාර්තා පොත වෙනස් කරන්නට සමත් විය.
මෙම තරගයේ හොදම ඉනිම ක්‍රීඩා කරන්නට අවසථාව උදා උනත් කුසලගේ සිතේ තිබුණු ලකුණු 200 ක් ලබා ගැනීමේ බලාපොරොත්තුව අද දින බොදවී ගියා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site