Home News Breaking වීරවංශ ඇතුළු පිරිසට කථානායක පාර්ලිමේන්තුවේදී කියුදේ

වීරවංශ ඇතුළු පිරිසට කථානායක පාර්ලිමේන්තුවේදී කියුදේ

242 views
SHARE

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැතැයි කථානායක කරූ ජයසූරිය අද (08) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේනවා .

යම් කිසි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස මැතිවරණයට තරඟ කොට මන්ත්‍රී ආසන දිනාගත්තේනම් පාර්ලිමේන්තුව තුළ අදාළ පක්ෂය හෝ කණ්ඩායම නියෝජනය වන බව කථානායකවරයා පෙන්වාදී තිබේනවා .

ඒ අනුව ඒ ඒ මන්ත්‍රීවරුන්ට තනි තනි මන්ත්‍රීවරුන් ලෙස ස්වාධීන විය හැකි නමුත්, පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස ස්වාධීන විය නොහැකි බව ජයසූරිය අවධාරණය කර ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site