Home News Breaking දිනේෂ් ගුණවර්ධනව පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ හේතුව

දිනේෂ් ගුණවර්ධනව පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ හේතුව

243 views
SHARE

විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසට සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට ඉඩ නොදුන්නැයි කියමින් පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම බාධා කළ ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථානායකවරයා පියවර ගත්තා .

ස්ථාවර නියෝග 74 (1) යටතේ ඔහු පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කිරීමට කථානායකවරයා නියෝග කළ අතර යළි පාර්ලිමේන්තුව කල් තැබීමටද කටයුතු කළා .

නමුත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභා ගැබෙන් එළියට නොගිය අතර පාර්ලිමේන්තුව තව සුළු මොහොතකින් යළි රැස්වීමට නියමිතයි .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site