Home News Politics ඉන්ධන මිල වැඩි කිරීමේ උත්සහයක් ?

ඉන්ධන මිල වැඩි කිරීමේ උත්සහයක් ?

248 views
SHARE

ඉන්ධන මිල වැඩි කිරීම සඳහා ආණ්ඩුව මේ වන විට පිඹුරුපත් සකසමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජී.එල්.පීරිස් මේ බව කියා සිිටියා.

පසුගිය 2015 ඔක්තෝබර් මස 1 වන දා සිට ශ‍්‍රී ලංකා රජයත් ඇමෙරිකාවත් එක් වී ලෝක ප‍්‍රජාවට ඉදිරිපත් කළ යෝජනාවේ 6 වන ඡේදයේ ඉතා පැහැදිලිව විදේශීය විනිශ්චකාරවරුන් පිළිබඳ සඳහන්ව ඇති බව ද මන්ත‍්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.

නමුත් එවැනි පසුබිමක් තුළ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විදේශීය විනිශ්චකාරවරුන් පිළිනොගන්නා බව කියා සිටින අතර එවැනි තත්ත්වයක් තුළ යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමට එකගතාවය පළ කර ඇත්තේ කවුරුන් ද යන්න පිළිබඳ ගැටළුවක් බව ද මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site